අනුරට හිච්චි රනිල් කියන්නෙ ඇයි? | Balana Kapolla | EP:42

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 10

  • @roshin.fernando
    @roshin.fernando Месяц назад +5

    0:11 ඉන්දන මිල අඩුවේ.
    1:27 දැන් ඇමතිගේ සාක්කුවට සල්ලි යන්නේ නැද්ද?
    3:08 අනුරටම අභියෝගයක් වෙන අනුර!
    5:02 හරිනිගෙන් තීන්දු රැසක්!
    7:17 පාසල් හදන්න යද්දි එන බාධක
    8:34 IMF එකෙන් නව අභියෝගයක්. බදු ගැනත් අවසන් නීවේදන
    10:08 සහන දෙන්න වෙන්න මෙහෙමයි
    12:50 දැවැන්ත භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
    15:41 රෝසි සේනානායක පැදපු වන්ඩිය.
    18:27 අර්බුධයේ පියවරුන්ගේ දස්කම් විස්කම්
    19:25 "පැනපු එකෙක්ටවත් නෑ". මනාප පොරය ඇරබේ
    24:18 කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි.
    26:18 ප්‍රභු ආරක්ෂාව ඉවතට
    27:29 නිසි ආරක්ෂාව ලැබිය යුතු තැන්
    30:01 බිත්තරේ + ආප්පේ = ?
    37:10 ඉවරායි...ටටා!

  • @sarojdissanayake
    @sarojdissanayake Месяц назад +4

    ආණ්ඩු පෙරලන්න කයිවාරු ගැහුව වගේ නෙවෙයි දැන් කරගෙන යන්න ගියාම. දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු එකනං හොඳයි ඒත් එක පවත්වගෙන යන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙළක් නැති හැඩක් තමයි තියෙන්නෙ.

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q Месяц назад +2

      NPP eken expect kare political culture eka wenas karai kiyala neda

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva Месяц назад +1

    ❤❤❤👍👍👍

  • @ravdon4776
    @ravdon4776 Месяц назад +2

    මාලිමාවට ජය

  • @udamdhammika9143
    @udamdhammika9143 Месяц назад +2

    පිටකොටුවේ යන එක නම් පරණ එකක් මම දන්න විදියට

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis Месяц назад

    අනුරට නමක් දාපු එක ගැන නම් මම එකඟ නැහැ.